AFC Banner
AFC Banner
Empty Ad

පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට මරණ දණ්ඩනය

පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට හම්බන්තොට මහ අධිකරණය මඟින් අද (15) මරණ දණ්ඩනය නියමකර තිබෙනවා.

2005 වර්ෂයේ තිස්සමහාරාම ප්‍රදේශයේ දී සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.

මෙලෙස මරණීය දණ්ඩනය නියම වූ පොලිස් නිලධාරීන් අතර හුංහම පොලිස් ස්ථානයේ හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ද සිටින බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?