පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කළ කොල්ලකෑම

සංචාරක සමාගමක හිමිකරුවකු සහ එහි සහකාර ගණකාධිකාරවරයා පැහැරගෙන ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ 08කට ආසන්න මුදල් සහ ක්‍රෙඩිට් කාඩ්පත් කොල්ලකා තිබෙනවා.මෙලෙස කොල්ලකා ඇත්තේ පොලිස් නිලධාරීන් ලෙස වෙස්වලාගත් තුන්දෙනෙකු විසිනි.

පසුගියදා මෙම පැහැරගැනීම සිදු කර ඇති අතර ඊට එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු තුන්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්ව තිබෙනවා. මෙම පැහැරගැනීම සිදුව ඇත්තේ බණ්ඩාරගම, බොල්ගොඩ පාලම ආසන්නයේදී ය.ත්‍රීරෝද රථයකින් පැමිණි මෙම කොල්ලකරුවන් සංචාරක සමාගමේ හිමිකරු පැමිණි මෝටර් රථය හරස් කොට ත්‍රිරෝද රථය නතර කොට තමන් පොලිසිය බවට පවසා මෙම පිරිස පැමිණි මෝටර් රථයෙන්ම ඔවුන් පැහැරගෙන ගොස් තිබෙනවා.පසුව පොලිසියට රැගෙන යන මුවාවෙන් බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ නිවෙසකට රැගෙන ගොස් ඔවුන්ගෙන් මුදල් කොල්ලකා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් අමෙරිකන් ජෙප්පො ටිකක් ඉන්නේ..ටැක්ස් එක අඩු කරලා ඉන්ධන දෙනවා කිව්වා..දැන් කරපන්කෝ ඉතින්
04:21
Video thumbnail
ගියපාර ඉරානයට ෂොට් එක දෙද්දි "ඔබාමාට එන්න කියාපිය" කියලා තමයි අනුරලා පිකෙටින් කළේ..දැන් කට කොයි
05:29
Video thumbnail
ඉරාන නැව ගැන මුජිබුර්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..ජනපති මධ්‍යස්ත නෑ - ඉන්නේ යුද්දෙ එක්ක
09:04
Video thumbnail
සීගිරියේ ලොකුම හෝටලය කාලයක් තිස්සේ කරපු කැත වැඩ ඔක්කොම මාට්ටු..වනජීවී අපරාධ රාශියක් කරලා
06:02
Video thumbnail
කළු ගඟ ඉවුර ගොඩ කරලා කෙසෙල් ගස් හදලා..මේ විනාශය බලධාරින්ට පේන්නේ නැද්ද ?මේකද ආණ්ඩුවේ වෙනස ?
03:11
Video thumbnail
මහ ගින්නක් ගමකට කරපු ලොකු විනාශය..උඩින් පත්තුවෙනවා..එන්න එන්න කට්ටිය
01:15
Video thumbnail
SLFP එක ලොකු සෙට් එකක් මැයි රැළියට ගෙන්නන්න හදන්නේ ? 10000කට වැඩි ගාණක් ගෙන්නනවා
03:07
Video thumbnail
නිවාඩු දිනයේදි බාහිර පන්ති පැවැත්වූ ගුරුවරු දෙදෙනෙකුට වැඩ වරදියි..පන්තිය නවතා - ළමයි ටික යවයි
01:27
Video thumbnail
හත් දෙයියනේ බය වෙන්නේ නැද්ද..බෝම්බයක් දැක්කම
01:05
Video thumbnail
"හත් දෙයියනේ බය වෙන්නේ නැද්ද..බෝම්බයක් දැක්කම..අපි කෞතුකාගාරයේ විතරයි දැකලා තියෙන්නේ"
01:30