පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ උතුම් ක්‍රියාවක්

කොළඹ මහාධිකරණ පරිශ්‍රයේ බිම වැටී තිබූ රුපියල් ලක්ෂ 3කට අධික වටිනාකමකින් යුත් රත්‍රන් වළල්ලක් නැවත අයිතිකරුට ලබා දීමට මහාධිකරණ පරිශ්‍රයේ රාජකාරීයේ යෙදී සිටින පොලිස් නිලධාරීන් දෙදෙනෙකු කටයුතු කර තිබෙනවා.

අධිකරණ ආරක්ෂක කොට්ඨාසයේ රාජකාරියේ යෙදී සිටින පොලිස් සැරයන් නිපුන සහ කාන්තා පොලිස් සැරයන් සඳමාලි යන නිලධාරීන් දෙදෙනා මෙලෙස කටයුතු කර ඇත.

එම නිලධාරින් දෙදෙනා මහාධිකරණ පරිශ්‍රයේ බිම වැටී තිබූ රත්තරන් වළල්ල අහුලා, උපරිමාධිකරණ පරිශ්‍රයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලියනගේ මහතාට ලබා දී ඇති අතර ඔහු එම වළල්ලේ අයිතිකරු වූ නීතිඥ මහත්මියකට නැවත එය ලබා දීමට කටයුතු කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ..වැඩ බැරි ටාසන්ලා තනතුරු ගත්තම ඔහොම තමයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13
Video thumbnail
ඊශ්‍රායෙල් තානාපතිට කට උත්තර නැතිකළ අපේ කොල්ලෝ
09:26
Video thumbnail
සජිත්ව වටකරගෙන මිනිස්සු දුක කියයි
05:19


?