AFC Banner
AFC Banner
Empty Ad

පොලිස්පතිට, කථානායකගෙන් පැමිණිල්ලක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළකරන දැන්වීම් සම්බන්ධයෙන් කථානායකවරයා විසින් පැමිණිල්ලක් සිදුකර ඇති බව පොලීසිය පවසනවා.

කථානායකවරයා විසින් ලිඛිතව පොලිස්පතිවරයා වෙත අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් විශේෂ නිවේදනයක් ඊයේ (18) නිකුත්කර තිබුණා.

අදාල නිවේදනය පහතින්..

1 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?