පොල් ගස් ගැන දැඩි තීරණයක් (වීඩියෝ)

මින් ඉදිරියට පොල් ගස් කැපීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරයාගේ සහ පොල් වගා කිරීමේ මණ්ඩලයේ අවසරය අනිවාර්යෙන් ලබාගත යුතු බවට තීරණයක් ගෙන ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි පවසනවා.

රටේ පවතින අධික පොල් හිඟයට පිළියමක් ලෙස මෙම තීරණය ගත් බවයි සභාපතිවරයා සඳහන් කළේ.

එමෙන්ම අක්කරයකට වැඩි යම් ඉඩමක් වෙනත් ව්‍යාපෘතියක් සඳහා ලබාගන්නේ නම් එම ඉඩම පොල් සංවර්ධන මණ්ඩලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හෝ රජයේ ඒ සම්බන්ධ ආයතනයක අධ්‍යයනයකින් අනතුරුව අවසර ලබාගත යුතු බව ද සභාපතිවරයා සඳහන් කරනවා.

රටේ පවතින ඉල්ලුමට සරිලන පොල් නිෂ්පාදනයක් රට තුළ නිෂ්පාදනය නොවෙන බැවින් මින් ඉදිරියට වාර්ෂිකව පොල් ගස් මිලියන 02 බැගින් රට තුළ වගා කිරීමට ද අවධානය යොමු වී ඇතැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?