පොල්ගහවෙල ගොවීන් ත්‍රීරෝද රථ යොදාගෙන වී පාගයි

ගොයම් කපන මැෂින් සඳහා ගෙවිමට සිදුවන වියදම වැඩිවීම හේතුවෙන් පොල්ගහවෙල ගොවීන් ත්‍රීරෝද රථ යොදාගෙන වී පෑගීමේ කටයුතු සිදු කරන බව අපට වාර්තා වුණා.

එම ගොවීන් වැඩි දුරටත් පවසා සිටියේ ගොයම් කපන මැෂින් සඳහා වී ලාස් එකකට රුපියල් 1250 ක් අය කරන බැවින් වී ලාස් 08 ක කුඹුරක වී කැපීම සඳහා රුපියල් 10,000 ක මුදලක් වැය කිරීමට සිදුවන බවත් එසේ කළහොත් එම මුදලට වී අස්වැන්නෙ වටිනාකමක් නොමැති නිසා මෙසේ ත්‍රිරෝද රථයක් යොදා ගෙන වී පෑගීම සිදු කිරීමට අදහස් කළ බවයි.

ත්‍රිරෝද රථයට රුපියල් 2000 පමණ මුදලක ඉන්ධන යෙදවීමෙන් මෙසේ වී පෑගීම සිදුකරන බව ගොවීන් වැඩි දුරටත් පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.20
00:00
Video thumbnail
වෙනසක් නෙමෙයි මහා විනාශයක් - මරික්කාර් ආණ්ඩුවට සැරටම අමතයි
08:21
Video thumbnail
හිරේ දාන කට්ටිය පින්බත් කද්දි මහ ජනතාවට හිඟා කන්න වෙන්නේ
04:52
Video thumbnail
මාලිමාව අලින්ට බයයි - දැන් ඩෝබිලා කෑගහගෙන එයි
05:03
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් කිව්ව දේ.. මම කවදාවත් සල්ලි පස්සේ ගියේ නෑ
09:08
Video thumbnail
නාමල්ගේ පෞද්ගලික ලේකම් අධිකරණයට රැගෙන ආ හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:26
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාවේ හිටපු සභාපති නඩුවට ඉදිරිපත් නොවී රෝහල් ගතවෙලා..පොලිසිය එද්දි රෝහලෙන් පැනලා ?
06:27
Video thumbnail
අකිල විරාජ් උසාවියට දුවගෙන ආ හැටි
01:06
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාව තාවකාලිකව අත්හිටුවයි - ජනතා විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ
05:59
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන මම වගකීම භාරගන්න සූදානම්
19:23