AFC Banner
AFC Banner
Empty Ad

පොදු ප්‍රවාහනයට විද්‍යුත් ගෙවීම් ක්‍රමයක්

පොදු ප්‍රවාහනය සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දෙන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.

මුදල් භාවිතය අඩුකිරීම සහ මගීන්ට වැඩි පහසුවක් ලබාදීම මෙහි මූලික අරමුණයි.

බැංකු කාඩ්පත් හරහා ද මෙම ගෙවීම් සිදුකළ හැකි අතර, ඒ අනුව ඉදිරියේ දී සෑම බස් රථයකම විද්‍යුත් ගෙවීම් උපකරණ ස්ථාපනය කරන බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?