AFC Banner
AFC Banner
Empty Ad

පොදුජන පෙරමුණ පුංචි ඡන්දයට පුත්තලමටත් ඇප බඳියි

එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පුත්තලම දිස්ත්‍රික්කයට ඇප මුදල් තැන්පත් කිරීම අද (09) සිදු කළා.

පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා.

ඔවුන් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණ මැතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම සිදුකළා.

මේ අතර පොදුජන පෙරමුණ කොළඹ, කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට අද (09) දිනය තුළ ඇප මුදල් තැන්පත් කිරීම සිදුකරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?