ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් පොදුජන එක්සත් පෙරමුණ ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
පුටුව ලකුණ යටතේ ඉදිරි මැතිවරණයට ඔවුන් තරග කරන අතර ඇප මුදල් තැන්පත් කිරීම අද උදෑසන කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු කරනු ලැබුවා.
නගර සභා 05ට, මහා නගර සභා 05ට මෙන් ම ප්‍රාදේශීය සභා 03කට, පළාත් පාලන ආයතන 13කට අපේක්ෂකයින් 513ක් සඳහා ඇප මුදල් තැන්පත් කිරීම සිදු වූ බවයි පක්ෂ මහලේකම් ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1