පේරාදෙණිය සරසවිගම නාය යාමෙන් 23කට දිවි අහිමිවෙයි

පේරාදෙණිය පොලිස්බල ප්‍රදේශයට අයත් මහකන්ද, සරසවිගම ප්‍රදේශයේ සිදුවූ නාය යාමෙන් පුද්ගලයින් 23 දෙනෙක් මියගොස් තිබෙනවා.

ඉකුත් සිකුරාදා අලුයම් කාලයේ අධික වර්ෂාව මධ්‍යයේ මෙම නායයෑම සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මේ වන විට මෘත දේහ 14ක් සොයාගෙන ඇති අතර, අනෙක් මෘත දේහ සෙවීම ප්‍රදේශවාසීන් විසින් මේ වන විටත් සිදුකරමින් පවතින බවයි දසත නිවුස් වාර්තාකරුවන් සඳහන් කළේ.

මෙම නාය යාමෙන් නිවාස 10ක් පමණ මුළුමනින්ම විනාශ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
9
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?