පේරාදෙණිය – ගම්පොල මාර්ගයේ ගමනා ගමනයට බාධා

පේරාදෙණිය නගරයේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් පේරාදෙණිය – ගම්පොල මාර්ගයේ ගමනා ගමනයට බාධා ඇති වී තිබෙන බව පොලිසිය පවසනවා.