Empty Ad
AFC Banner
Empty Ad

පෙම්වතාගේ නිවසේ තාප්පයට යට වී පෙම්වතිය අවසන් ගමන් යයි

නිවසක තාප්පයකට යට වී තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වාද්දුව, මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රසාදිනී ප්‍රියංගිකා නැමැති 23 හැවිරිදි තරුණියක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අදාළ තරුණිය සිය පෙම්වතාගේ නිවසට ගිය අවස්ථාවේ ඊයේ (23) පස්වරුවේ මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
11
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?