AFC Banner
AFC Banner
Empty Ad

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් රැගත් නෞකාවක් දිවයිනට

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් රැගත් නෞකාවක් ඊයේ (11) රාත්‍රියේ කොළඹ වරායට ළඟා වී තිබෙනවා.

එම නෞකාවේ අඩංගු ඉන්ධන ගොඩබෑම අද (12) ආරම්භ කරන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර, අද (12) සහ හෙට (13) දිනවල පැය 01ක කාලයක් විදුලි කප්පාදු කිරීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?