පුස් උණ්ඩවලට පලාත් සභා ඡන්දෙදි උත්තර දෙන්න සූදානම්..

අපි පුස් උණ්ඩයක් අරන් තමයි රටෙි වටෙි ගියේ බව මෙිි ආණ්ඩුව ගේන්න හයිය දිිපු ස්වාමින්වහන්සේලා අද පාරට ඇවිත් කියන බවත් පුස් උණ්ඩය පත්තු කලාට වැඩක් නැති බවත් පුස් උණ්ඩයට අවශ්‍ය උත්තරය රටෙි ජනතාව ලබා දෙන්න සුදානමින් සිටින බවද සමගි ජන බල වෙිිගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

ඒ මහතා මෙි බව පැවැසුවෙි බලන්ගොඩ නගරසභාවෙි සභාපති වරයා ඉවත් කිරිමට එරෙහිව ජනතා අත්සන් ලබා ගැනිමෙි ව්‍යපාරයකට එක් වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි

එහිදී තවදුරටත් අදහස් දැක්වූ හේෂා විතානගේ මහතා මෙසේද කිය

අද රටෙි ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා ඉන්නේ වෙන මානසික තත්ත්වයක. ජනතා බලය පෙන්වන අපිට අවස්ථාව දෙන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා. මොකද ගෝඨාභය රජපක්ෂ නටන ,මෙිි රටෙි නිර්මාණය කරන්න උත්සාහ කරන ඒ දේශපාලන විහිළුවට එරෙහි වෙන්න ජනතාව සුදානමි.

නැගෙනහිර ජැටිය පමණක් නෙවෙයි මෙිි ⁣රටෙි ජනතාව බලාපොරෝත්තු නොවු ආකාරයට රටෙි දේපල විකුණන්න උත්සාහ කරන ජනාධිපතිවරයා ඇතුළු මෙිි ඇමැති නඩයට විරැද්ධව ජනතාව දේශපාලන හේදයකින් තොරව පෙළ ගැසෙන්න සුදානමින් සිටිනවා.ඒක අවබෝධ කර ගන්න බැරිනමි ඉදිරි පලාත් සභා මැතිවරණයේදී සහ ප්‍රදේශිය සභා මැතිවරණයේදී රටෙි ජනතාව ලබා දෙන්න ඔිිනි උත්තරය ලබා දෙයි.

හමිබන්තොට වරාය ගිවිසුම අවලංගු කරනවා කියලා මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව බලයට ආවා. ඊට පස්සේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙනවා කියලා පොරොන්දු වෙලා ඇවිල්ලා ඒක දැන් කර ගන්න බැරි වුණාම ඒක පසුගිය ආණ්ඩුව කාලේ දෙන්න අත්සන් කල එකක් කියලා කියනවා.යමි කිසි ආණ්වක් අවබෝධතා ගිවිසුමි අත්සන් කරනවා. මෙි ආණ්ඩුවට අවබෝධතා ගිවිසුමින් බැහැර වෙලා තින්දු ගන්න බැරි කමක් නැතැයි ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34