පුද්ගලික ආරවුලක් මත කලවානේ වෙඩි තැබීමක්

කලවාන, දෙල්ගොඩ ප්‍රදේශයේ අද (31) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ පුද්ගලික ආරවුලක් මත පුද්ගලයෙක් විසින් තවත් පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා ඇති බවයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා ප්‍රතිකාර සඳහා කලවාන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට මාරුකර යවා තිබෙනවා.

තුවාල ලබා ඇත්තේ කලවාන, කොස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙනෙනෙක්.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා තවමත් අත්අඩංගුවට ගෙන නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?