පුංචි තිරයේ අහිංසකාවියගේ මතකය අලුත් කළ ජායාරූප පෙළ (PHOTOS)

පුංචි තිරයේ සහ රිදී තිරයේ එදත් අදත් එක ලෙසම දකින්න ලැබෙන අහිංසකාවිය ලෙසින් නිල්මිණී තෙන්නකෝන්ව හඳුන්වන්න පුළුවන්. වයස අවුරුදු පහලොවේදී රංගනයට පිවිසෙන ඇය රඟපෑ සියලු චරිත අදටත් රසිකයන්ට මතකයි.

ඒ වගේම ඇයගේ රූපයත් එදත් අදත් එක ලෙසම පවතිනවා. ප්‍රවීණ රංගන ශිල්පිනියන් අතරේ රූමත්කමින් ඇය තවමත් ඉහළින් වැජඹෙනවා.

නිල්මිණීට වයස අවුරුදු 18 – 20 යන කාලවලදී ඇය පුවත්පත්, සඟරාවලට ලබාදුන් පැරණි ඡායාරූප රැසක් ඇය සිය ෆේස්බුක් ගිණුමට එක්කොට තිබුණා.

එම ඡායාරූප පහතින්.

image 0d45cb550e
image 44f0f2c5ec
image 8cca01e3da
image 82f0b4be94
image 7a2fe3f21a
image 80754eeb0eimage 06e14ea836image 64deaf982b
image a31a69083c


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලට ජීවත් වෙන්න දෙන්නේ නෑ..බෝම්බ තිබ්බත් අපි එනවා මාළිගා ගාවට - මේකා මෝල්කාන්ත
02:59
Video thumbnail
එකපාරටම ගහපු බ්‍රේක් එක නිසා සිදු වූ බස් අනතුර
00:42
Video thumbnail
ආණ්ඩුව ඇඳුම් ලෑස්ති කරන් ඉන්න..අපි ළඟදිම එනවා - බත සපයන ගොවියන්ගේ බතට කෙළදාලා
04:42
Video thumbnail
දෙයිහාමුදුරුවනේ විපක්ෂයේ ඉද්දි තිබ්බ මොළේ කෝ ? - බීඩි සරතෝ ඇයි රජ‍රට ගොයියෝ නැද්ද ?
04:13
Video thumbnail
ආණ්ඩුව වට්ටන්න අපිට හදිසියක් නෑ - ආණ්ඩුව කොළේ වහලා ග#න්නේ මේ..අනුරට ලොකු වැරැද්දක් වෙනවා
04:43
Video thumbnail
රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී ආණ්ඩුව අලුත් ප්‍රශ්නයක් ඇතිකරගෙන
10:10
Video thumbnail
පච රැළ මාතෘ භූමියෙන් තුරක් කරන්න දෙයි හාමුදුරුවනේ - ගොවියෝ කුපිත වී ආණ්ඩුවට පොල් ග#යි
03:42
Video thumbnail
නාමල්ට මිනිස්සුන්ගෙන් ලැබෙන ආදරයට ආණ්ඩුවට දරාගන්න බැරිවෙලා - ජනප්‍රියම නායකයා තමයි නාමල්
03:50
Video thumbnail
මාලිමාව හොඳයි, දැන් සනීපයි ද ඔයාට..?
05:03
Video thumbnail
මාංචු දාගෙන අධිකරණයට ඇවිත් ඇප අරගෙන ගෙදර ගිය චරිත් - ගැම්මට වාහනයට නැගලා යන හැටි
01:44