පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද පත්‍රිකා අද දිනයේ තැපෑලට

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා මිලියන 07ක් මුද්‍රණය කර ඇති බව රජයේ මුද්‍රණාලය පවසනවා.

එම සියලුම මුද්‍රිත තැපැල් ඡන්ද පත්‍රිකා දැනටමත් මැතිවරණ කොමිසම වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පළාත් පාලන ආයතන 114කට අයත් තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්, තැපැල් දෙපාර්තමේන්තුවට අද (07) දිනයේ භාරදීමට නියමිත බව මැතිවරණ කොමිසම සඳහන් කරනවා.

එලෙස ලැබෙන තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් අද (07) පස්වරුවේ හෝ හෙට (08) දිනයේ බෙදාහැරිම ආරම්හ කරන බවයි තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ සමඟ මැතිවරණයට අදාළ රාජකාරි ඉටු කිරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව ඊයේ (06) දින සිට සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අප්‍රේල් 22, 23 සහ 24 යන දිනවල සිදුකෙරෙන අතර,එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවන ඡන්දදායකයින්ට අප්‍රේල් 28 සහ 29 යන දිනවල දී ම අවස්ථාව හිමිවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23


?