පුංචි ඡන්දයේ අපේක්ෂකයින් 29 දෙනෙක් අත්අඩංගුවේ

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 292ක්; 2025-03-03 වන දින සිට අද (27) පෙරවරු 6.00 දක්වා ලැබී ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.

ඊට අමතරව මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිලි 76ක් මේ දක්වා ලැබී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම පොලිසිය පැවසුවේ මෙවර පළාත් පාලන ආයතන මැතිවරණ සඳහා ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් 29 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඊට අමතරව ආධාරකරුවන් 124 දෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?