spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුංචි ඡන්දයට පොහොට්ටුවෙන් තරඟ කරන්න අයදුම්පත් කැඳවයි

ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයෙන් තරග කිරීමට බලාපොරොත්තු වන අපේක්‍ෂකයන්ගෙන් අයදුම්පත් කැඳවන බව එම පක්‍ෂය පවසනවා.

දැනට සිටින නියෝජිතයන්ට අමතරව නවක අපේක්‍ෂක තරුණ තරුණියන්, සමාජ නායකයින්, වෘත්තීයවේදීන් සහ ව්‍යවසායකයින්ට මේ සඳහා අවස්ථාව දීමට බලාපොරොත්තු වන බවත් සඳහන්

නවීන දේශපාලනයට සංස්කෘතියට ගැලපෙන සුදුසු පුද්ගලයන් මේ සඳහා තෝරා ගැනීමට බලාපොරොත්තු වන බවත්,සමාජ විරෝධී ක්‍රියා වලට සම්බන්ධ අයගේ අයදුම්පත් ප්‍රතික්ෂේප කරන බවත් පක්ෂය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?