AFC Banner
AFC Banner
Empty Ad

පුංචි ඡන්දයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින්ට විශේෂ දැනුම්දීමක්

පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයින්ට සිය මූලික වැටුප නොලැබෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙස පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශය දැනුම් දෙනවා.

කැබිනට් අනුමැතිය පරිදි මේ වන විට මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින්ට මූලික වැටුප් ගෙවීමට පියවර ගෙන ඇතත් නියමිත පරිදි වැටුප් නොලැබෙන බවට තොරතුරු ලැබී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කළේ.

වැටුප් නොලැබීම සම්බන්ධයෙන් ලද පැමිණිලි පිළිබඳව සොයා බැලීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?