පීඩාවට පත් වූ සෑම පාසල් සිසුවෙක්ටම රුපියල් 25,000ක්

රටට බලපෑ අයහපත් ගංවතුර තත්වය සමඟින් පීඩාවට පත් වූ පාසල් අධ්‍යාපනය ලබන සෑම ළමයෙක් සඳහාම අධ්‍යාපන
කටයුතු වෙනුවෙන් රුපියල් 25,000ක මුදලක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපති අරමුදලෙන් එම මුදල ලබා දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
1
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?