පිළිකාකාරක පොල්තෙල් ගැන සොයන්න නීතිපතිගෙන් CIDයට උපදෙස්

මෙරටින් හමුවූ පිළිකාකාරක පොල්තෙල්  සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පත්කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් නීතිපතිවරයාගේ උපදෙස් මත එම කණ්ඩායම පත් කර ඇති අතර, එහි ප්‍රධානත්වය දරන්නේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?