පිලිපීනයේ , සියාර්ගාඕ දූපත ආශ්‍රිත මුහුදු කලාපයේ අද (17) පෙරවරුවේ කිලෝමීටර 69 ක් ගැඹුරින් රික්ටර් මාපක 6.1 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පිලිපීන ආපදා මෙහෙයුම් මධ්‍යස්ථානය වාර්තා කළේ 2025 පෙරවරු 06:03 ට පමණ රික්ටර් මාපක 6.1 ක භූමිකම්පාවක් සිදු වූ බවත් එය ප්‍රබල භූමිකම්පාවක් ලෙස වර්ගීකරණය කර ඇති බවයි.
යුරේසියානු තැටිය සහ පිලිපීන මුහුදු තැටියේ චලනය වීමක් නිසා මෙම භූ කම්පනය සිදු වූ බවට එම මධ්‍යස්ථානය පවසා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
+1
+1





