රිච්ටර් මාපකයේ 5.6ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් පිලිපීනයේ මින්ඩනාඕ ප්‍රදේශයට ඇතිව තිබෙනවා
භූමිකම්පාව කිලෝමීටර් 10 ක් ගැඹුරින් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පිලිපීන නියෝජිතායතනය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ භූ කම්පනයෙන් හානියක් වාර්තා වී නොමැති අතර පසු කම්පන ඇති විය හැකි බවයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
+1
+1




