පිල්ලයාන්ගේ පැමිණිල්ලකට රාසමාණික්කම් අධිකරණයට

මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්කයන් රාසමානික්කම් මහතා අද (23) දහවල් ගල්කිස්ස දිසා අධිකරණයේ පෙනී සිටියා.

ඒ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතාට අපහාස වන අයුරින් සිදු කළා යැයි පවසමින් ඒ මහතා විසින් ගොනු කරන ලද නඩුවකට පෙනී සිටීම සඳහා යි.

ශානික්‍යයන් රාසමාණික්කම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙනුවෙන් ගල්කිස්ස දිසා අධිකරණයේ ජනාධිපති නීතිඥ සුමන්දිරම් මහතා පෙනී සිටියා.

පැමිණිලිකරු අධිකරණයේ පෙනී නොසිටි අතර පෙර විභාගය සඳහා විත්ති පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සුමන්දිරම් මහතා අධිකරණයට කරුණු වාර්තා කර සිටියේ මෙම දිසා අධිකරණයට මේ සඳහා අධිකරණ බලයක් නොමැති බවයි.

පෙර විභාගයට සූදානම් නොවුණු බැවින් පැමිණිල්ල ඉදිරිපත් කළ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාට විත්තියේ නඩු ගාස්තු ලෙස රුපියල් 50,000ක මුදලක් ගෙවීමට නියෝග කළ අතර අප්‍රේල් මස 22 වන දින නඩු විභාගය කල් දැමුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07