පියා, සැමියා සහ අහිමි වූ ඇස ගැන සිහි කරමින් චන්ද්‍රිකා තම පුතු ගැන කියයි.

තමාගේ එකම පුතාද අහිමි කර ගැනීමේ අවශ්‍යතාවයක් තමාට නොමැති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසනවා.

තම පියා, සැමියා පමණක් නොව ඇසක් ද අහිමිකර ගත් පරිදි එකම පුතාද අහිමි කර ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බව ඇය සඳහන් කර ඇත්තේ “මගේ පුතා දේශපාලනයට පැමිණෙන බව මා පැවසුවේ නෑ,” යනුවෙන් නිවේදනයක් නිකුත් කරමිනුයි.

එම නිවේදනය පහතින් දැක්වෙනවා.

111 2
112
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?