පියත් නිකේෂල අතත් බැඳගෙන විත් මාධ්‍යයට කතා කරයි

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල අරගලේ සිටි ක්‍රියාකාරීන් සමඟ පැමිණ අද කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වුවා.

පියත් පසුගියදා කඩුවෙල නගර සභාවේ හිටපු උප නගරාධිපතිවරයාගේ ගුටිබැට හුවමාරුවට ලක් වූ අතර එයින් තුවාල ලබා සිටින ඔහු අතක් එල්ලාගෙන විත් මාධ්‍ය සාකච්ඡාවට සහභාගි විය.

ඉන් පසුව ඇති වූ සිද්ධිය පිළිබඳව දිගින් දිගටම අදහස් පළ කළ අතර රාජපක්ෂවරු අස්තාවාදීන් ලෙස ක්‍රියා කරන බව ඔහු මෙහිදී කියා සිටියා. අරගල ක්‍රියාකාරීන් පසුපස ඔවුන් ලූහු බැඳීමට පටන් ගෙන ඇති බවද ඔහු මෙහිදී පැවසීය

තවත් අරගලයේ සිටි සාමාජිකයන් රැසක් මෙහි දී අදහස් දැක් විය

https://youtu.be/UUc_8zobvXg
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
43
+1
3
+1
7
+1
5
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?