පියත් නිකේෂල අතත් බැඳගෙන විත් මාධ්‍යයට කතා කරයි

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල අරගලේ සිටි ක්‍රියාකාරීන් සමඟ පැමිණ අද කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වුවා.

පියත් පසුගියදා කඩුවෙල නගර සභාවේ හිටපු උප නගරාධිපතිවරයාගේ ගුටිබැට හුවමාරුවට ලක් වූ අතර එයින් තුවාල ලබා සිටින ඔහු අතක් එල්ලාගෙන විත් මාධ්‍ය සාකච්ඡාවට සහභාගි විය.

ඉන් පසුව ඇති වූ සිද්ධිය පිළිබඳව දිගින් දිගටම අදහස් පළ කළ අතර රාජපක්ෂවරු අස්තාවාදීන් ලෙස ක්‍රියා කරන බව ඔහු මෙහිදී කියා සිටියා. අරගල ක්‍රියාකාරීන් පසුපස ඔවුන් ලූහු බැඳීමට පටන් ගෙන ඇති බවද ඔහු මෙහිදී පැවසීය

තවත් අරගලයේ සිටි සාමාජිකයන් රැසක් මෙහි දී අදහස් දැක් විය

https://youtu.be/UUc_8zobvXg


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00