පිටසක්වලයින් ගැන තොරතුරු කියන්න ට්‍රම්ප් සූදානමින්

අමෙරිකාවේ, නෙවාඩා ප්‍රදේශයේ පිහිටා ඇති අධි ආරක්‍ෂිත ගුවන් හමුදා කඳවුරක් වන, Area 51 සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය තුළ මෙන්ම මුළු මහත් ලෝකයේම කතා බහක් නිර්මාණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගන්නා බොහෝ දෙනෙක් පවසන්නේ මෙම අධි ආරක්‍ෂිත කලාපය තුළ පිටසක්වල ජීවින් රඳවා තබාගෙන සිටින බවත්, ඔවුන් සම්බන්ධයෙන් පර්ය්යේෂණ සිදු කරන බවයි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ඇමෙරිකානු රජය හෝ කිසිඳු පාර්ශවයක් මේ වන තෙක් නිල වශයෙන් තහවුරු කර නැහැ.

මෙලෙස Area 51 සම්බන්ධයෙන් නැවත වතාවක් මෑත කාලීනව ලෝකයේ දැඩි කතාබගක් නිර්මාණය වී ඇත්තේ පසුගිය දිනක ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා, පිටසක්වල ජීවින් සහ Area 51 සම්බන්ධයෙන් සම්මුඛ සාකච්ඡාවකදී සිදු කළ ප්‍රකාශයක් සමඟයි.

එහිදී Area 51 සම්බන්ධයෙන් මාධ්‍යවේදියා ඔහුගෙන් ප්රෙඅශ කළ අතර ඔහු කියා සිටියේ පිටසක්වල ජීවින් සිටීම සතයක් වුවද ඔවුන් Area 51 කලාපයේ රඳවාගෙන සිටින බවට තහවුරු කළ නොහැකි බවයි.

ඒ සමඟ මෙලෙස පිටසක්වල ජීවින් සහ Area 51 සම්බන්ධයෙන් ඇමෙරිකානු පුරවැසින් මෙන්ම ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය හිමි වීමත් සමඟ මේ සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ මඟින් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ පිටසක්වල ජීවින් සහ ඒ සම්බන්ධයෙන් ඇමෙරිකානු රජය සතු තොරතුරු හෙළිදරව් කිරීමට නියෝගයක් නිකුත් කිරීමට කටයුතු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04