පෑනක් දැම්මත් වැඩ කරන හොර ඔක්සිමීටර් රටට ඇවිත්! හෙණ ගහන අපරාධයක තොරතුරු එළියට!

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව ‌‌හොර ඔක්සිමීටර් තොග පිටින් වෙළෙදපොළේ විකිණීමට ඇති බව අනාවරණය වී තිබේ.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා විසින් සිදුකරන ලද වැඩසටහනක් හරහා මෙම අනාවරණය කොට ඇත.

මෙම ව්‍යාජ ඔක්සිමීටර් තුළට පෑනක් ඇතුළත් කළද ඔක්සිජන් ප්‍රමාණය 98ක අගයක් පවතින බව එහි දැක්වීම විශේෂ සිදුවීමකි.

මෙම ඔක්සිමීටර් වෙළෙදපොළේ විශාල මිල ගණන්වලට අලෙවි වන බවද අනාවරණය වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රටටම බත සපයපු ගොවියට බඩේ ප#ර වැදුණා..අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17


?