AFC Banner
AFC Banner
Empty Ad

පැළ සිටුවීමේ නැකැත අදයි

සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකත් චාරිත්‍රවල පැළ සිටුවීමේ චාරිත්‍රය අදට (18) යෙදී තිබෙනවා.

සිංහල අවුරුදු නැකැත් සීට්ටුවේ අවසන් චාරිත්‍රය වන්නේ මෙයයි.

ඒ අනුව අද පූර්වභාග 10.16ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළසිටුවීම මැනවි යනුවෙන් නැකැත් සීට්ටුවේ දක්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?