පැවසූ ආකාරයට කිසිදු අයුරකින් රට තුළ ජාතික ආරක්ෂාවක් නෑ – ජේ. සී. අලවතුවල

වත්මන් රජය බලයට පත්වීමේ දී පැවසූ ආකාරයට කිසිදු අයුරකින් රට තුළ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට හැකියාවක් ලැබී නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල පවසනවා.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, බලයට පත්වීමට පෙර රජයෙන් කියූ දෑ බොල් සිහින බවට පත්වී ඇති අතර, මහ දවාල් පවා නිවෙස් වෙත පැමිණ ආයුධ පෙන්වා බියගැන්වීම් සිදු කරන තත්ත්වයකට රට පත් වී ඇති බවයි.

රට තුළ පාතාලය හිස ඔසවා ඇති බවත්, උජාරුවට දෙසා බෑ ජාතික අභිමානය මේ වනවිට වළපල්ලට ගොස් ඇති බැවින් රටට ම ජත්‍යන්තරය හමුවේ හිඟාකෑමට සිදුව ඇති බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

රාජපක්ෂ පවුල් පාලනය හේතුවෙන් රටේම ගොවි ජනතාවට සහනාධාර ලෙස ලද පොහොර තොගය ද අහිමි වී මේ වනවිට ලබන අස්වැන්න ද බොහෝ සෙයින් අඩුව ඇති බවයි මන්ත්‍රී අලවතුවල සඳහන් කළේ.

රට එන්න එන්නම අගාදයට වැටෙමින්, තේ නිෂ්පාදනය පවා බිඳ වැටෙමින් දූෂිත පාලන ක්‍රමයක් මතුව ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05
Video thumbnail
ලාල්කාන්ත ගෙදර නිසා විජිත අපහසුතාවයට පත්වෙයි.."පරම්පරාවේ, බිරිඳගේ ඉඩම් විකුණලා ගෙදර හැදුවේ"
01:59
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
එක මිටට, දර ළිපට, පොල් කටුවට..ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37