පැල්වත්ත සීනි සමාගම මාස 9ක කාලයක් තුළ සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගෙවීම් සිදු නොකර ඇති බවත්, මේ වනවිට සම්පූර්ණයෙන්ම ගෙවිය යුතු මුදල රුපියල් මිලියන 324 කට අධික වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, මාස 3ක EPF අධිභාර ගෙවීම සඳහා රුපියල් මිලියන 23ක් වහාම ගෙවීමට සිදුවී ඇති බවය. 2024 අගෝස්තු මාසයේදී ආයතනයේ සේවක වැටුප් සඳහා රුපියල් මිලියන 500ක ණයක් ලංකා බැංකුවෙන් ලබාගත් බවත්, ඒ අමතරව නොවැම්බර් මාසයේදී තවත් රුපියල් මිලියන 1000ක ණයක්ද, අළුත් දිනක තවත් ණයක්ද ලබාගත් බවත් ඔහු සඳහන් කළේය.පැල්වත්ත සීනි සමාගම විසින් මේ වනවිට ගොවීන්ට රුපියල් මිලියන 300ක් සහ සැපයුම්කරුවන්ට රුපියල් මිලියන 400ක් ගෙවිය යුතු බවද විපක්ෂ නායකවරයා පැවසීය.මෙම සමාගම තුළ සේවය කරන සේවකයන් ගණන 3795ක් වන අතර, සමස්තයෙන්ම ගොවීන් 5700ක් පමණගේ ජීවිකාව මෙම ආයතනයට යැපෙන බවද ඔහු පැවසීය.සෙවනගල සීනි සමාගමද රුපියල් මිලියන 205ක් ගොවීන්ට ගෙවිය යුතු අතර, රුපියල් මිලියන 15ක සේවක අර්ථසාධක ගෙවීම්ද සිදු වී නැත. සැපයුම්කරුවන්ට රුපියල් මිලියන 100ක් සහ රජයට වැට් බදු ලෙස රුපියල් මිලියන 400ක් ගෙවිය යුතු බවද ඔහු කීය.
ඔහු මේ බව සඳහන් කළේ පැල්වත්ත සහ සෙවනගල සීනි සමාගම්වල පවතින ආර්ථික අර්බුදය පිළිබඳ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින්ය.
පැල්වත්ත සීනි සමාගමේ සේවකයන්ට මාස 9කින් EPF ගෙවා නැහැ -සජිත්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
+1
+1
Subscribe
Login
0 Comments
Oldest

අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip



