ඔලිම්පික් උළෙලේ පළමු දිනය අවසානයේ ඕස්ට්‍රේලියාව පෙරමුණේ – විරේන් අද ඔලිම්පික් බැඩ්මින්ටන් පිටියට

ඊයේ ආරම්භ වූ 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පළමු දිනය නිමාවන විට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්ව සිටිනවා.

තරගාවලියේ පළමු දිනය වූ ඊයේ (27) දිනයේ දී ඕස්ට්‍රේලියා රන් පදක්කම් 03ක් සහ රිදී පදක්කම් 02ක් සමඟ සමස්ත පදක්කම් 05ක් දිනාගත්තා.

ඊයේ දිනයේ දී රන් පදක්කම් 02ක් සහ එක් ලෝකඩ පදක්කමක් දිනාගෙන චීනය දෙවන ස්ථානයේ රැඳී සිටියා.

පැරිස් ඔලිම්පික් උළෙලේ දෙවන දිනය වන අද (28) දිනයේ දී රන් පදක්කම් කට්ටල 13ක් (රන්,රිදී,ලෝකඩ) පිරිනැමීමට නියමිතයි.

මේ අතර ඊයේ දිනයේ දී ප්‍රංශයේ අගනුවර වන පැරිස් නුවරටවර්ෂාපතනයක් ඇද හැලුණු අතර, අද දිනයේ දී අගනුවරට හොඳ හිරු එළියක් පතිතවනු ඇති බවයි පුරෝකථනය කර ඇත්තේ.

මේ අතර මෙවර ඔලිම්පික් උළෙලේ පළමු ශ්‍රී ලංකා නියෝජනය අද දිනයේ තරග බිමට පිවිසීමට නියමිතයි.

ඒ, අනුව බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ මෙරට වේලාවෙන් අද (28) පස්වරු 1.40ට ඔලිම්පික් බැඩ්මින්ටන් පිටියට පිවිසීමට සූදානමින් සිටිනවා.

3 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34