පැය 03ක් ප්‍රකාශයක් දුන් හිටපු අමාත්‍ය පියසේන ගමගේ පිටව යයි

පැය 03කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් පිටව ගොස් තිබෙනවා.

අද (03) පෙරවරුවේ හිටපු අමාත්‍යවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණියේ ඊට පෙර ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙසට කළ දැනුම්දීමක ප්‍රතිඵලයක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?