පැපුවා නිව්ගිනියාවේ තවත් ප්‍රබල භූමිකම්පාවක්

පැපුවා නිව්ගිනියාවේ Kimbe ප්‍රදේශයේ රික්ටර් මාපකයේ එකක 6.5 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවී තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ (USGS) ආයතනය සඳහන් කළේ භූමිකම්පාව කිලෝමීටර් 582.6ක් (සැතපුම් 362 ක්) ගැඹුරක සිදුවී ඇති බවයි.

මෙම භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?