පැනඩොරා පත‍්‍රිකා යනු නිල වාර්තා නොවේ.. ඒ චෝදනා කිසිවක් ඔප්පු කර නෑ…- දිළුම්

පැනඩෝරා පත්‍රිකා වලින් හෙළිදරව් කර ඇති දේවල් නිල වාර්තාවන් නොවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

ඒවායේ ඇත්තේ යම් මාධ්‍යවේදී කණ්ඩායමක් විසින් සිදුකරන ලද සමීක්ෂණයක හෙළිදරවු පමණක් බව ද ඔහු පැවසීය.

ඒවා ලොව කිසිදු තැනක පරීක්ෂණයක් මාර්ගයකින් ඔප්පු කරන ලද ඒවා නොවන බවත් එනිසා ඒවායේ ඇති චෝදනා සියල්ලම සත්‍ය යැයි පැවසිය නොහැකි බවද අමාත්‍යවරයා ගේ අදහසයි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මෙරට දේශපාලනඥයකුට එල්ල වන චෝදනා පිළිබඳව පරීක්ෂණ කළ යුතු බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

පැනඩෝරා පත‍්‍රිකාවන් මගින් එල්ල වන චෝදනා ගැන මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26
Video thumbnail
පොලිස් සැරයන්වරයෙකු අත්වූ ඛේදනීය ඉරණම..ගර්භනී බිරිද, පුතු තුවාල ලබා රෝහලට
01:04