පැට් කමින්ස් ගේ මව අභාවප්‍රාප්ත වෙයි

ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායක පැට් කමින්ස් ගේ මව අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ සිඩ්නි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ඉන්දීය තරග සංචාරයේදී 02 වන සහ 03 වන ටෙස්ට් තරගවලින් ඉවත්ව නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමට පැට් කමින්ස් කටයුතු කලේද මවගේ රෝගී තත්වය හේතුවෙනුයි.

මේ අතර අහමදාබාද් හිදී අද ආරම්භ වූ 04 වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කලු පටි පැළඳ ශෝකය පළකිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් කටයුතු කර තිබෙනවා.

සිය මවගේ අභාවය හමුවේ, ලබන 17 වනදා ආරම්භවීමට නියමිත ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියෙන්ද පැට් කමින්ස් ඉවත්ව ඇති බව ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, නාමල් හීන දැක්කට වැඩක් නෑ - 2029යේත් ජනාධිපති අනුරම තමයි
05:45
Video thumbnail
ආණ්ඩුව තමන්ට ඕන ඕන අයව අත්අඩංගුවට අරන් පිටිය සුද්ද කරගන්නයි හදන්නේ
04:31
Video thumbnail
මුළු නාවලපිටියම යට කළ මහා ජල කඳ
01:01
Video thumbnail
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි
01:10
Video thumbnail
මහර බන්ධනාගාර සිද්ධිය පිටිපස්සේ තුන්වැනි පාර්ශවයක්..?
08:48
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී 23 malwathu
00:51
Video thumbnail
වටවල දුම්රිය ස්ථානය විනාශ කළ පස් කන්ද
01:20
Video thumbnail
බෝතලයකුත් උස්සගෙන උසාවියට ආපු හරක් කටා
01:56
Video thumbnail
පස් කන්දක් කඩා වැටී කාන්තාවකට ජීවිතය අහිමි වෙයි - තවත් 3 අතුරුදන්
00:57
Video thumbnail
බය වෙන්න එපා, අපි ඔයාලව බේරගන්නවා - ගංවතුරෙන් ජීවිත ටික බේරාගත්ත කොල්ලෝ සෙට් එක
01:31