ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාරයට ගත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිය මෙරටට පිටුවහල් කළ සැකකරු සන්තකයේ තිබී රුපියල් මිලියන 2.7ක මුදලක් සොයාගෙන තිබෙනවා.
සැකකරු ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යත්තේ තවදුරටත් රඳවා තබාගෙන ප්‍රශ්න කරන බවයි පොලිසිය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1