AFC Banner
Empty Ad
Empty Ad

පාස්කු ප්‍රහාරකයන්ට සමාව දෙන්න සූදානම්

පසුගිය දා එල්ල වු පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයන්ට සමාව දීමට සූදානම් බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කරයි.කෙසේ වුවද උන්වහන්සේ මෙම ප්‍රහාරය පිටුපස සිටින පුද්ගලයන් සම්බන්ධව දැනගත යුතු බවද සදහන් කලා.

වැඩිදුරටත් උන්වහන්සේ කියා සිටියේ එසේ තොරතුරු දැනගැනීමෙන් මේ ප්‍රහාරය පිටුපස ජාත්‍යන්තර සංවිධානයක් සිටිනවාද යන්න පිලිබඳවත් තහවුරු කරගැනීමට හැකි බවයි. රටේ පුරවැසියන් භේද බින්න කිරීමට ජාත්‍යන්තර සංවිධානවල මැදිහත් වීම් තිබේනම් ඒවා වැලැක්විය යුතු බවයි උන්වහන්සේ සදහන් කලේ.උන්වහන්සේ මෙම අදහස් පළකර තිබුණේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ පැවැති දේව මෙහෙයකට සහභාගි වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?