මිට වසර 03කට පෙර පාස්කු ඉරුදින එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහි කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ඉල්ලීමකට අනුව තත්ත්පර 30ක කාලයක් නිශ්ශ්බදතාවයක් සුරැකීමට පියවර ගැනුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1















