පාස්කු දින පොලිස්පති කටුවාපිටිය දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක (ඡායාරූප)

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පාස්කු දිනය යෙදී තිබෙන අද (31) දින පෙරවරුවේ මීගමුව – කටුවාපිටිය දේවස්ථානයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා.

එහිදී පොලිස්පතිවරයා විසින් පාස්කු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ බැතිමතුන් සිහිපත්කර ඉටිපන්දම් දැල්වීමක් ද සිදුකරනු ලැබුවා.

අනතුරුව පාස්කු ප්‍රහාරයෙන් ආබාධිත තත්ත්වයට පත් වූ පුද්ගලයෙකුගේ සුවදුක් බැලීමට සහ එම ප්‍රහාරයෙන් මියගිය අයෙකුගේ පවුලේ ඥාතීන්ගේ සුවදුක් බැලීමට ද පොලිස්පතිවරයා එක් වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53