AFC Banner
AFC Banner
Empty Ad

පාසල් ළමුන් පිරිසක් රැගත් බසයක් කොළඹ – නුවර පාරේ අනතුරකට ලක්වෙයි

පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ, තෝරවංගුව අසල දී අනතුරට ලක්ව තිබෙනවා.

අද (09) පෙරවරුවේ සිදු වූ මෙම අනතුරින් පාසල් ළමුන් දෙමව්පියන් ඇතුළු 13 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

වරකාපොළ, තෝරවංගුව අසල දී බස් රථය මාර්ගය අසළ තිබූ ඇළකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

වරකාපොළ පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
2
+1
0
+1
28
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?