පාසල් ළමුන් ප්‍රවාහන රථ ගාස්තු අඩු කිරීමේ තීරණයක්

පාසල් ළමුන් ප්‍රවාහන රථවල ගාස්තු අඩු කිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය සඳහන් කරනවා.

එම සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වාගෙන් අප කළ විමසීමක දී ඔහු සඳහන් කළේ රජය විසින් ඉන්ධන මිල අඩු කිරීමට ගත් තීරණයත් සමඟ මෙලෙස පාසල් ළමුන් ප්‍රවාහන රථ ගාස්තු අඩු කිරීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ගාස්තු අඩුකරන ප්‍රතිශතයක් ප්‍රකාශ කිරීමට අපහසු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
4
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?