පාසල් බස් රථයක් සහ පුද්ගලික බස් රථයක් ගැටී අනතුරක් (ඡායාරූප)

බණ්ඩාරවෙල – දියතලාව මාර්ගයේ කහගොල්ල ප්‍රදේශයේ දී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අද (16) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.

පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් තුවාල ලැබූ දහ තුන්දෙනෙකු ප්‍රතිකාර සඳහා දියතලාව රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබූවන් අතර, පාසල් ළමුන් 09 දෙනෙකු සහ වැඩිහිටි පුද්ගලයින් සිව්දෙනෙකු සිටිනවා.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි තොරතුරු වාර්තා වුණේ.

බස් රථ දෙකේම අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතු වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

1 4
2 5
3 4
4 2
5 2
6 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
7
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු ජනපතිව වටකරයි.."අපේ පවුලේ ලොකු සහෝදරයට ජය වේවා.."
01:46
Video thumbnail
නව පෙරළියකින් විවෘත කරපු බස් රථ සේවාව..ඒකනම් සුපිරි Next Level අත්දැකීමක්
02:03
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14


?