පාසල් පැවැත්වෙන කාල සීමාව දීර්ඝ කිරීමේ තීරණය හකුලා ගන්න ! – නැත්නම් දෙසැම්බරයේ සිට වර්ජනයක

පාසල් පැවැත්වෙන කාල සීමාව දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණය හකුලා නොගන්නේ නම් දෙසැම්බර් මාසයේ සිට සියලුම ගුරුවරුන් වැඩ වර්ජනයක යන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.

ප්‍රධාන ලේකම්වරයා පවසන්නේ අධ්‍යාපනයේ යම් වෙනසක් සිදුකරනවා නම් සියලුම දෙනා සමඟ සාකච්ඡා කර එම තීරණය ගත යුතු බවයි.

මේ අතර එළඹෙන අයවැයෙන් ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව සඳහා විසඳුම් ලැබෙනු ඇති ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, අනුව වැටුප් විෂමතාවයේ ඉතිරි 3/2 ක වැටුප සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් මෙවර අයවැයෙන් ලබාදෙන ලෙසයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අවධාරණය කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් ආයේ දේශපාලනයට එන්නේ නැද්ද ?..මගේ මුළු ශක්තියම දාලා සජබ - එජාපය එකතු කරනවා
06:07
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්ගේ උපන්දිනයට සමගාමීව තිබූ පිංකමට රවි, රෝසි, තලතා ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
08:25
Video thumbnail
කවුද ප්‍රශ්නෙ හැදුවේ මහින්දද, නාමල්ද ?බස් ගාස්තු නිසා අසේලට නහුතෙටම තදවෙයි
02:53
Video thumbnail
ඉරාන මිසයිල ගැන ඇස් උඩයන කතාවක්
01:26
Video thumbnail
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කාලය අඩු කිරීමට ජනපති අනුර සමඟ සාකච්ඡාවක්
00:57
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39
Video thumbnail
ඉරාන මිසයිල ඉලක්ක බටහිරට හැරෙයි ද ?අමෙරිකාවේ සාකච්ඡා කුණු කූඩයට දමා යළි ඇවිලෙන හැටි..
09:04
Video thumbnail
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්..හැකි තරම් දියර ද්‍රව්‍ය පානය කරන්න
04:26
Video thumbnail
නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන නැහැ..ආණ්ඩුවට කශේරුකාවක් නැද්ද ?
06:28