පාසල් දරුවන් 700ක් පාර්ලිමේන්තුවට (ඡායාරූප)

කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ 7 සහ 8 ශ්‍රේණිවල දරුවන් 700ක පමණ පිරිසක් පාර්ලිමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරතවී තිබෙනවා.

මෙහිදී පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුවේ, මහජන සේවා අංශය මගින් එම දරුවන් ඇතුළු ගුරුවරු පිරිසට පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව අවශ්‍ය දැනුවත් කිරීම් සිදු කළ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය සඳහන් කළේ.

නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු, නියෝජ්‍ය වේත්‍රධාරි කුෂාන් සම්පත් ජයරත්න,සහකාර වේත්‍රධාරි එන්. අචින්ත එස්. කුරේ යන මහත්වරුන් සමග අදහස් හුවමාරු කරගනිමින් ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමටද එම දරුවන්ට අවස්ථාව උදා වුණා.

Public Outreach Kuliyapitiya Central 20230913 20
Public Outreach Kuliyapitiya Central 20230913 18
Public Outreach Kuliyapitiya Central 20230913 16
Public Outreach Kuliyapitiya Central 20230913 14
Public Outreach Kuliyapitiya Central 20230913 15
Public Outreach Kuliyapitiya Central 20230913 13
Public Outreach Kuliyapitiya Central 20230913 12
Public Outreach Kuliyapitiya Central 20230913 11
Public Outreach Kuliyapitiya Central 20230913 10
Public Outreach Kuliyapitiya Central 20230913 6
Public Outreach Kuliyapitiya Central 20230913 24
Public Outreach Kuliyapitiya Central 20230913 25
Public Outreach Kuliyapitiya Central 20230913 23
Public Outreach Kuliyapitiya Central 20230913 22
Public Outreach Kuliyapitiya Central 20230913 21
Public Outreach Kuliyapitiya Central 20230913 20
Public Outreach Kuliyapitiya Central 20230913 19
Public Outreach Kuliyapitiya Central 20230913 18
Public Outreach Kuliyapitiya Central 20230913 17
Public Outreach Kuliyapitiya Central 20230913 9
Public Outreach Kuliyapitiya Central 20230913 8
Public Outreach Kuliyapitiya Central 20230913 7
Public Outreach Kuliyapitiya Central 20230913 5
Public Outreach Kuliyapitiya Central 20230913 4
Public Outreach Kuliyapitiya Central 20230913 2
Public Outreach Kuliyapitiya Central 20230913 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04