පාසල් දරුවන්ට සජිත් දිවා ආහාරය ඉල්ලයි – වෙනදාමෙන් ආහාර නැති බව ඇමති පිළිගනී

රටේ සමස්ථ පාසල් දරුවන් ආහාර ප්‍රශ්නයකට මුහුණ දෙන සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (11) පාර්ලිමේතුවේ දී ප්‍රකාශ කළා .

ඒ, අනුව පාසල් දරුවන්ට දිවා ආහාර වේලක් නොපමාව ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ආණ්ඩුව රජයේ වියදම් වැඩිකර ඇති හෙයින් ඉන් මුදල් යොදාගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙසද ඔහු මෙහි දී ඉල්ලා සිටියා.

විපක්ෂ නායකවරයා අවදානයට ලක්කළ කරුණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යාන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සඳහන් කර සිටියේ පාසල් දරුවන්ට වෙනදාට වඩා ආහාර නොලැබෙන තත්ත්වයක් මේ වනවිට පවතින බවයි.

පාසල් දරුවන් ලක්ෂ 11කට දිවා ආහාරය ලබාදීමට කටයුතු කරගෙන යන බව සඳහන් කළ අධ්‍යාන අමාත්‍යවරයා,දැනට ළමයින් කොටසකට දිවා ආහාරය ලබාදෙන බවත්, අරමුදලක් පිහිටුවා එය දෙගුණයක් කිරීමට බලාපොරොත්තු වන බවත්
වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14