spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාසල් ක්‍රීඩාවලට එන ළමයි මත් කරපු අවුරුදු 23 දැරණියගල අයියා

අලෙවි කිරීමට සූදානම් කර තිබූ මත්පෙති දෙසීයක් සමග දැරණියගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක
තරුණයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සැකකරන්නේ මේ දිනවල පැවැත්වෙන පාසල් ක්‍රීඩා උත්සව සඳහා සහභාගී වන දරුවන් ඉලක්ක
කර ගනිමින් මත්පෙති අලෙවි කිරීමට ගෙනැවිත් ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
10
+1
2
+1
4
+1
4
+1
6
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?