රජයේ පාසල්වල තුන්වැනි වාරයේ පළමු අදියර අදින් අවසන් වනවා.
ඒ, දෙසැම්බර් 07 වනදා දක්වා මෙම පාසල් නිවාඩු කාලය ක්‍රියාත්මක වනු ඇති.
මේ අතර 2025 වර්ෂයට අදාළ අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 10 වනදා සිට දෙසැම්බර් 05 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
තුන්වැනි වාරයේ දෙවන අදියර දෙසැම්බර් 08 වන සඳුදා සිට දෙසැම්බර් 19 වන සිකුරාදා දක්වා ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
2
+1
1
+1
+1
1
+1
2





